VIMASUMAවිමසුම · The People's Eye

අප ගැන

විමසුම (Vimasuma) – The People's Eye. ශ්‍රී ලංකාවේ වත්මන් සිදුවීම් සිංහලෙන්, සරලව සහ සාධාරණව.

අපගේ සෑම පුවතක්ම අවම වශයෙන් විශ්වාසනීය මූලාශ්‍ර දෙකකින් තහවුරු කර, එම මූලාශ්‍ර ලිපිය අවසානයේ දක්වනු ලැබේ. විවේචනාත්මක පුවත්වලදී අනෙක් පාර්ශ්වයේ අදහස ද ඇතුළත් කෙරේ.

අපගේ කෙටි වීඩියෝ පුවත් සඳහා Facebook හි Vimasuma - විමසුම පිටුව Follow කරන්න.

අප අමතන්න

පුවත් තොරතුරු, නිවැරදි කිරීම් හෝ යෝජනා සඳහා: [email protected]

සංස්කාරක: Harsha Herath – [email protected]